20-135 ශුද්ධ වූ කුර්ආනය

සෑම දෙනාම (අවසාන ප්‍රතිඵලය) බලා සිටිති. නුඹලාද එසේම බලා සිටිනු. සෘජු මාර්ගයේ අය කවුරුද යන්නත්, යහමඟ අය කවුරුද යන්නත් නුඹලා මතු දැන ගන්නෙහි යැයි (නබි මුහම්මද්) කියනු.

Leave a Reply 0

Your email address will not be published.