20-135 ශුද්ධ වූ කුර්ආනය
සෑම දෙනාම (අවසාන ප්රතිඵලය) බලා සිටිති. නුඹලාද එසේම බලා සිටිනු. සෘජු මාර්ගයේ අය කවුරුද යන්නත්, යහමඟ අය කවුරුද යන්නත් නුඹලා මතු දැන ගන්නෙහි යැයි (නබි මුහම්මද්) කියනු.