Islamic Holy Books

ඉස්ලාම් දහම දිව්‍යමය මඟපෙන්වීම මත ගොඩනැඟුණු දහමකි. එම දිව්‍යමය මඟපෙන්වීම ‘වහී’ යනුවෙන් ඉස්ලාම් හදුන්වන අතර ‘වහී’ ප්‍රධාන ආකාර දෙකකි. එනම්,

සෘජුවම පහල වන දේව වැකි – අල්කුර්ආනය

මුහම්මද් (සල්) තුමාණන්ගේ (අනුමත කිරීම්, වදන් සහ ක්‍රියාවන් යනාදී) ආදර්ශ – අල්හදීස්

ඉහත මූලාශ්‍රයන් දෙකෙහි අන්තර්ගතයන් ඉස්ලාම් වන අතර ඉන් පරිභාහිර කිසිවක් ඉස්ලාම් නොවේ. එම අල්කුර්ආනය හා අල්හදීස් සදහන් දිව්‍ය මඟපෙන්වීම මෙම අඩවිය තුල “යහමග” පාඨක ඔබේ අවදානය පිණිස පෙලගැසීමට අපෙක්ෂා කරමි.

>