7-77 ශුද්ධ වූ කුර්ආනය

පසුව ඔවුහු ඔටුදෙන මරා දැමූහ. තවද ඔවුන්ගේ රබ්(පරමාධිපති)ගේ අණය අහංකාර ලෙස පැහැර හැරියහ. තවද, සාලිහ්! නුඹ නියත වශයෙන්ම රසූල්(වක්තෘ)වරයන්ගෙන් කෙනකු නම් නුඹ අපට අවවාද කළ දේ (දඬුවම) ගෙන එන්නැයි පැවසුවෝය.