7-69 ශුද්ධ වූ කුර්ආනය

නුඹලාට අවවාද කිරීම පිණිස නුඹලාගේ රබ්(පරමාධිපති)ගෙන් වූ උපදෙස් නුඹලා අතුරින් මිනිසකු වෙතින් නුඹලාට පහළ වීම ගැන නුඹලා පුදුම වන්නාහුද. නුහ්ගේ ජනතාවට පසු ඔහු නුඹලා නියෝජිතයන් කර ජීවීන් අතුරින් ශක්තිමත් බවට නුඹලා වර්ධනය කර ඇති බවද මෙනෙහි කරනු. එනිසා නුඹලා අල්ලාහ්ගේ ආශිර්වාදය සිහිපත් කරනු. එමගින් නුඹලා ජයග්‍රාහකයන් විය හැකි(යි පැවසීය.)