7-3 ශුද්ධ වූ කුර්ආනය

(ජනයිනි!) නුඹලාගේ රබ්(පරමාධිපති) විසින් නුඹලා වෙත පහළ කර තිඛෙන දෑ (මෙම දහම) අනුගමනය කරනු. ඔහු (අල්ලාහ්) හැර වෙනත් ආරක්ෂකයින් නොපිළිපදිනු. නමුත් නුඹලා අනුශාසනා පිළිගන්නේ කලාතුරකිනි.