7-167 ශුද්ධ වූ කුර්ආනය

(නබි මුහම්මද්!) තවද කියාමත් දිනය දක්වා ඔවුනට දැඩි දුක්වේදනා දෙනවුන් පත් කරන්නෙමුයි නුඹගේ රබ්(පරමාධිපති) දැන්වූ බව සිහියට නගනු. නියත වශයෙන්ම නුඹගේ රබ්(පරමාධිපති) දඬුවම් දීම කෙරෙහි අප්‍රමාණය. තවද නියත වශයෙන් ඔහු ක‍ෂමාශීලිය, අසමසම දයාලූය.