7-160 ශුද්ධ වූ කුර්ආනය
අපි ඔවුන් ගෝත්‍ර දොළහකට ඛෙදා(වෙනස්) ජන සමාජයන් බවට පත් කළෙමු. ඔහු(මූසා)ගේ ජනයා ඔහුගෙන් ජලය ඉල්ලා සිටි විට නුඹ නුඹගේ සැරයටියෙන් ගල් පර්වතයට ගසනුයි අපි ඔහු(මූසා)ට දන්වා සිටියෙමු. එවිට වහාම එයින් උල්පත් දොළහක් පැණ නැගුණි. සියලූ ජනයින් තම ජලය පානය කරන ස්ථානය ඉතා හොඳින් දැනගත්තෝය. තවද ඔවුන් වෙත වළාකුළ ආවරණය කළෙමු. තවද නුඹලාට අපි දුන් දැයින් හොඳ දැය අනුභව කරනුයි අපි ඔවුන්ට මන්නු සල්වා (දිව්‍ය ආහාර) පහළ කළෙමු. ඔවුහු අපට අපරාධ නොකළාහුය. එහෙත් ඔවුහු තමන්ටම අපරාධ කරගත්තෝ වූහ.