7-126 ශුද්ධ වූ කුර්ආනය
අපේ රබ්(පරමාධිපති)ගේ ආයාත්(සංඥාවන්) අප වෙත පැමිණි විට අප එය (සංඥාව) විශ්වාස කිරීම මිස නුඹ (වෙන කිසි දෙයකට) අපගෙන් පළිනොගන්නෙහිය. අපගේ රබ්(පරමාධිපතියාණනි!) අප වෙත ඉවසීම(ගුණාංගය) වර්ධනය කරන්න. අපව මුස්ලිම්වරුන් (අවනතවූවන්) මෙන් මරණයට පත් කරන්නැයි ඔවුහු කීහ.