6-90 ශුද්ධ වූ කුර්ආනය
(නබි මුහම්මද්!) අල්ලාහ් යහමඟ පෙන්වූ අය වන්නේ ඔවුහුමය. එබැවින් නුඹ(ද) ඔවුන්ගේ යහමඟ අනුගමනය කරනු. නුඹලාගෙන් ඒ (යහමඟ පෙන්වීම) සඳහා පඬුරක් මම නොඉල්ලමි. නියත වශයෙන්ම එය ලෝකවාසීන්ට සිහිපත් කිරීමක් මිස නැතැයි පවසනු.