6-69 ශුද්ධ වූ කුර්ආනය
(අල්-කුර්ආන් වදන් පිළිබඳව විතර්කයේ යෙදීමෙන්) වැළකෙන්නන් වෙත (එවැනි විතර්කයේ ගිලෙන) ඔවුන්ගේ විනිශ්චය පිළිබඳව කිසිදු වගකීමක් (පැවරී) නැත. එනමුත් (විතර්කයේ යෙදෙන්නන් වන) ඔවුන් එයින් වළක්වනු පිණිස මතක් කිරීම (විතර්කයේ වැළකෙන්නන්ගේ යුතුකම) වේ.