6-153 ශුද්ධ වූ කුර්ආනය
නියත වශයෙන්ම මෙය මාගේ සෘජු මාර්ගයයි. එබැවින් නුඹලා එය අනුගමනය කරනු. තවද (වෙනත්) මාර්ගයන් අනුගමනය නොකරනු. එසේ වුවහොත් එය ඔහු(අල්ලාහ්)ගේ මාර්ගයෙන් නුඹලා වෙන් කරයි. මෙය නුඹලා (අල්ලාහ්ට) කීකරු වී(දුර්මාර්ගයෙන් වැළැක්වී)ම පිණිස මෙසේ (නුඹලාගේ රබ්) නුඹලාට අණ කළේය.