6-146 ශුද්ධ වූ කුර්ආනය
යුදෙව්වන් වූ අය කෙරෙහි නිය ඇති සියලූ සතුන්ද අපි තහනම් කළෙමු. තවද ගවයන්ගෙන්ද බැටළුවන්ගෙන්ද උන් දෙදෙනාගේ මේදය ඔවුනට තහනම් කළෙමු. උන් දෙදෙනාගේ පිටකොන්ද හා බඩවැල් උසුලාගත් දෑද ඇට සමඟ මිශ්ර වූ දෑද හැරය. ඒ ඔවුන්ගේ හිතුවක්කාරකම නිසා අප දුන් දඬුවමයි. නියත වශයෙන්ම අපි සත්යවන්ත වෙමු.