6-126 ශුද්ධ වූ කුර්ආනය

මේ නුඹගේ රබ්(පරමාධිපති)ගේ සෘජු මාර්ගයයි, අවබෝධ කරගන්නා ජනයාට සැබවින්ම අපි ආයාත්(වදන් හා සංඥා) විස්තර කළෙමු.