6-107 ශුද්ධ වූ කුර්ආනය
අල්ලාහ්ට අභිමත වූයේ නම් ඔවුහු ඔහුට ආදේශනයන් නොකරති. තවද අපි නුඹව ඔවුන්ගේ රැකබලාගන්නකු ලෙස පත් නොකළෙමු. තවද නුඹ ඔවුනට භාරකරුවකුද නොවේ.