6-104 ශුද්ධ වූ කුර්ආනය
නියත වශයෙන් නුඹලා වෙත නුඹලාගේ රබ්(පරමාධිපති)ගෙන් සළකුණු පැමිණ ඇත. එම සළකුණෙන් කිසිවකු ප්රයෝජන ගන්නේ නම් එය ඔහුට(යහපත වන්නේ)මය. යමකු (එය නොසළකා) අන්ධයකු වුවහොත් එය ඔහුට (අයහපත් වන්නේ)මය. (අල්ලාහ්ගේ නබි වන) මම නුඹලා රැකබලා ගන්නා භාරකාරයෙක් නොවෙමි.