5-7 ශුද්ධ වූ කුර්ආනය

(අල්ලාහ් නුඹලාට පිරිනැමූ) අල්ලාහ්ගේ ආශිර්වාදයද නුඹලා අපි සවන් දුන්නෙමුයිද, යටත් වන්නෙමුයිද කී විට ඔහු නුඹලා සමඟ ඇති කරගත් ඔහුගේ පොරොන්දුවද සිහිපත් කරනු. තවද අල්ලාහ්ට බියබැතිමත් වනු. නියත වශයෙන්ම අල්ලාහ් සිත් තුළ ඇති රහස් පවා හොඳින් දනී.