4-76 ශුද්ධ වූ කුර්ආනය

විශ්වාසවන්තයෝ අල්ලාහ්ගේ මාර්ගය උදෙසා සටන් කරති. ප්‍රතිෙක‍ෂ්ප කරන්නෝ තාඝුත් (අල්ලාහ්ගේ මාර්ගයේ සීමාව ඉක්මවා යන්නා) මාර්ගයෙහි සටන් කරති. එබැවින් නුඹලා ෂෙයිතාන්ගේ සහායිකයින් සමග යුද්ධ කරනු. නියත වශයෙන්ම ෂෙයිතාන්ගේ කපටි උපක්‍රම ඉතා දුබලය.