4-2 ශුද්ධ වූ කුර්ආනය
අතත් දරුවන්ට ඔවුන්ගේ දේපළ (ආපසු) ලබා දෙනු. නුඹලාගේ නොවටිනා දේ වෙනුවට (ඔවුන්ගේ) වටිනා දේ හුවමාරු නොකරගනු. තවද නුඹලාගේ දේපළ සමග (මිශ්ර කිරීමෙන්) ඔවුන්ගේ දේපළ ගිල නොගනු. නියත වශයෙන්ම එය මහත් වූ පාපයකි.