4-166 ශුද්ධ වූ කුර්ආනය

(ජනයා මෙය විශ්වාස කිරීමට හෝ නොකිරීමට පුළුවන.) එහෙත් තමන් විසින් (නබි මුහම්මද්!) නුඹ වෙත එවන ලද දෙය එසේ ඔහු එවූයේ සිය ඥානයෙන් බවට අල්ලාහ් සාක්ෂි දරයි. මලක්වරු(සුරදුතයෝ)ද ඊට සාක‍ෂි දරති. (සාක‍ෂි දැරිමේදි) අල්ලාහ්ගේ සාක්ෂිය ප්‍රමාණවත්ය.