4-163 ශුද්ධ වූ කුර්ආනය
(නබි මුහම්මද්!) අප විසින් නුහ්ටද, ඔහුගෙන් පසු සෙසු නබිවරුන් වෙතද, වහි පහළ කළාක් මෙන් නියත වශයෙන්ම අපි නුඹ වෙතද වහී පහළ කළෙමු. තවද, අපි ඉබ්රාහීම්, ඉස්මායිල්, ඉස්හාක් හා යඃකූබ් වෙතද (යඃකූබ්ගේ) ගෝත්රිරකයින් වෙතද ඊසා, අයියුබ්, යූනුස්, හාරුන් සහ සුලෙයිමාන් වෙතද වහී පහළ කළෙමු. තවද” අපි දාවුද්ට සබුර් (ආගම) ප්රදානය කළෙමු.