4-160 ශුද්ධ වූ කුර්ආනය

මෙසේ යුදෙව්වන් බවට පත්වූ ඔවුන්ගේ අයුක්ති සහගත කි්‍රයා නිසාත් ඔවුන් බොහෝ විට අල්ලාහ්ගේ මාර්ගයට සම්භාධකව(ප්‍රතිවිරුද්ධව) සිටින නිසාත් (මීට කලින්) ඔවුන්ට නීතත්‍යානුකූල වු බොහෝ පිරිසිදු වු හා පවිත්‍ර වු දේ අපි ඔවුනට නීති විරෝධි කළෙමු.