4-15 ශුද්ධ වූ කුර්ආනය

නුඹලාගේ ස්ත්‍රින්ගෙන් කවරකු හෝ වේවා අනාචාරයෙහි යෙදුනා නම් ඔවුන්ට විරුද්ධව සාක‍ෂි දීම සඳහා නුඹලා අතුරින් සාක‍ෂිකරුවන් සිව්දෙනකු කැඳවනු. එම අය සාක‍ෂි ඉදිරිපත්කර (ඔප්පුකළහොත්) ඔවුන් (එම ස්ත්‍රින්) මිය යනතෙක්ම හෝ ඔවුන් සඳහා වෙනත් මඟක් අල්ලාහ් විවෘත කරනතෙක් හෝ ඔවුන් නිවෙස්වලට සීමාකොට රඳවා තබනු.