4-107 ශුද්ධ වූ කුර්ආනය

තමන්ටම වංක වු අය වෙනුවෙන් නුඹ ආයාචනා නොකළ යුතුය. යළි යළිත් වංක වු සහ පාපකාරී වු තැනැත්තා නියත වශයෙන්ම අල්ලාහ් පි්‍රය නොකරයි.