3-76 ශුද්ධ වූ කුර්ආනය 13 years ago Admin 0 minutes එහෙත් යමෙක් ඔහුගේ ගිවිසුම ඉටුකර (අල්ලාහ්ට) බියබැතිමත් වුයේද නියත වශයෙන්ම අල්ලාහ් බිය බැතිමත් අය පි්‍රය කරන්නේය.