3-187 ශුද්ධ වූ කුර්ආනය

ධර්ම ග්‍රන්ථය දෙනු ලැබූ අයගෙන්, නුඹලා එය මිනිසුන්ට විස්තර කළ යුතු යැයිද එය නොසැඟවිය යුතු යැයිද අල්ලාහ් ප්‍රතිඥා ගත් බව සිහිකරනු. නමුත් ඔවුහු එය ඔවුන්ගේ පිටුපසට විසි කළහ. තවද (ඔවුහු) ඒ වෙනුවට සුද මිළක් ගත්තෝය. ඔවුහු ලබාගත් දැය ඉතා නරකය.