3-160 ශුද්ධ වූ කුර්ආනය

අල්ලාහ් නුඹලාට උපකාරී වන්නේ නම් කිසිවකුට නුඹලා ජයගත නොහැකිය. තවද ඔහු නුඹලා අත්හැර දැමුවහොත් ඔහුගෙන් පසු නුඹලාට පිහිටවන්නේ කවරකුද? විශ්වාසවන්තයින් අල්ලාහ් කෙරෙහි පමණක් භාර කළ යුතුය.