28-38 ශුද්ධ වූ කුර්ආනය

ප්‍රධානියනී! නුඹලාට මා හැර වෙනත් දෙවියකු (සිටින බව) මම නොදනිමි. ඕ! හාමාන් මූසාගේ දෙවිව මට බැලිය හැකිවන සේ මැටි ගඩොල් ප්‍රළුස්සා මා වෙනුවෙන් උස් (සී) මැදුරක් තනනු. ඇත්තෙන්ම මම ඔහු බොරුකාරයකු ලෙස සලකමියි ෆිර්අවුන් කීය.

Leave a Reply 0

Your email address will not be published.