28-28 ශුද්ධ වූ කුර්ආනය
මෙය මා අතරත් නුඹ අතරත්ය. කාල වකවානු දෙකන් කුමක් මා සම්පූර්ණ කළත් ඉන්පසුව මට අසාධාරණයක් නොවිය යුකුය. තවද අප කියන දෑට අල්ලාහ් සාක්ෂි යැයි ඔහු (මූසා) කීවේය.