27-57 ශුද්ධ වූ කුර්ආනය
එබැවින් ඔහුවද, ඔහුගේ පවුලේ උදවියද අපි බේරා ගත්තෙමු. එහෙත් ඔහුගේ භාර්යයාව හැර. (මන්දයත්) ඇය (එම පාපතරයන් සමග) රැඳී සිටිය යුතුය යයි (දැනටමත්) තීන්දුවක් දී තිබුණෙමු.