24-51 ශුද්ධ වූ කුර්ආනය

ඔවුන් අතර විනිශ්චය කිරීමට අල්ලාහ් සහ ඔහුගේ රසූල්වරයා වෙත ඔවුන් කැඳවූ විට, අපි සවන් දුනිමු. තවද අපි කීකරු වීමුයි කීම පමණි විශ්වාස කරන්නන්ගේ වදන් වන්නේ, ඔවූහුය සැබෑ ජයග්‍රාහකයෝ.

Leave a Reply 0

Your email address will not be published.