24-50 ශුද්ධ වූ කුර්ආනය
ඔවුන්ගේ සිත්තුළ (කුහක) රෝගයක්ද නැතහොත් ඔවූහු සැකකරන්නෝද? එසේත් නැතිනම් අල්ලාහ් සහ ඔහුගේ රසූල්වරයා ඔවුනට අයුක්තියක් කරනු ඇතැයි ඔවූහු බිය වෙත්ද? නොඑසේය. අපරාධකාරයෝ ඔවූහුමය.