24-37 ශුද්ධ වූ කුර්ආනය

(එම නිවෙස් තුළ සිටින) මිනිස්සු කවරකු නම් අල්ලාහ් සිහිපත් කිරීමෙන්ද සලාත් ඉටු කිරීමෙන්ද සකාත් ගෙවීමෙන්ද වෙළදාම හා ගනුදෙනු ඔවුන් නොවළක්වති. හදවත්ද, දෘෂ්ටීන්ද පෙරළෙන දිනය ගැන ඔවූහු බියවෙති.

Leave a Reply 0

Your email address will not be published.