24-27 ශුද්ධ වූ කුර්ආනය
විශ්වාසවන්තයිනි, නුඹලාගේ නිවස හැර අන් නිවෙස්වලට ඔවුන්ගේ අවසරය නුඹලාට ලැඛෙන තුරුද එහි වැසියන්ට නුඹලා සලාම්(සාමය) පතන තුරුද ඇතුළු නොවනු. මෙය නුඹලාට ඉතා හොඳය, නුඹලා(මෙය) මෙනෙහි කළ යුතුය.