24-26 ශුද්ධ වූ කුර්ආනය
අපවිත්‍ර ස්ත්‍රීහු අපවිත්‍ර පුරුෂයින් සඳහා වෙති. තවද අපවිත්‍ර පුරුෂයෝ අපවිත්‍ර ස්ත්‍රීන් සඳහා වෙති. පවිත්‍ර ස්ත්‍රීහු පවිත්‍ර පුරුෂයන් සඳහා වෙති. පවිත්‍ර පුරුෂයෝ පවිත්‍ර ස්ත්‍රීන් සඳහා වෙති. මේ අය ඔවුන් (අපවිත්‍ර වූවන්) කියන දැයින් නිදොස්ය. ඔවුනට සමාවද උදාර සැපයීම්ද ඇත.