24-22 ශුද්ධ වූ කුර්ආනය

නුඹලා අතුරින් ත්‍යාගශීලී සහ ධනවත් අය, තම ඥාතීන්ටත් දිළිඳු අයටත් අල්ලාහ්ගේ මාර්ගයේ සංක්‍රමණය කළ අයටත් නොදෙන බවට දිවුරීම් නොකරත්වා. ඔවුන් (දොස් කීම නොසලකා) කමා කළ යුතුය. තවද ඉවසිය යුතුය. අල්ලාහ් නුඹලාට සමාව දිය යුතු යැයි නුඹලා අපේක්ෂා නොකරන්නෙහිද? තවද අල්ලාහ් පරම ක්ෂමාශීලීය. අසමසම කරුණාන්විතය.

Leave a Reply 0

Your email address will not be published.