24-15 ශුද්ධ වූ කුර්ආනය

නුඹලා එය නුඹලාගේම දිවෙන් කියා තවද නුඹලාට ඒ ගැන දැනුමක් නැති දෑ නුඹලාගේ කටින් (කට) කියන්නෙහිය. තවද නුඹලා එය සුළු දෙයක් යැයි සිතන්නෙහිය. නමුත් අල්ලාහ්ගේ සන්නිධානයෙහි එය බරපතලය.

Leave a Reply 0

Your email address will not be published.