21-22 ශුද්ධ වූ කුර්ආනය
එදෙතැන(අහස්හී සහ මහපොළොවෙහි) අල්ලාහ් හැර වෙනත් දෙවිවරුන් සිටියා නම් (එදෙතැන) අවුල් වන්නේමය. අර්ෂ්(පරමාසනයෙ)හි අධිපති අල්ලාහ් ඔවුන් ආරෝපණය කරන දෙයින් සුවිශුද්ධය.