21-104 ශුද්ධ වූ කුර්ආනය
පොත්වල කොළ අකුළු වන්නාසේ අප අහස් අකුළුවන දිනයේ- අපි පළමුවෙන් නිර්මාණය කළාක් මෙන් එය පුනර් නිර්මාණය කරන්නෙමු. (මෙය) අපගේ පොරොන්දුවකි. නියතවශයෙන් අපි එය ඉටු කරන්නෙමු.