20-130 ශුද්ධ වූ කුර්ආනය
එනිසා (නබි මුහම්මද්!) ඔවුන් කියන දේ ඉවසා දරාගනු. තවද හිරු උදාවීමට පෙරද එය අවරට යාමට පෙරද නුඹගේ රබ්(පරමාධිපති)ගේ ගුණ ගයා සුවිශුද්ධ කරව. තවද රාත්‍රි කාලයේදීද දවසේ දෙකෙළවරදීද නුඹ පිනා යනු පිණිස ඔහු(අල්ලාහ්) සුවිශුද්ධ කරනු.