2-95 ශුද්ධ වූ කුර්ආනය

ඔවුන්ගේ සියතින් පෙර කළ (පාප) ක්‍රියාවන් හේතුකොට ගෙන ඔවුහු එ(මරණ)ය කිසි කලෙකත් ප්‍රිය නොකරන්නාහුමය.තවද අපරාධකරුවන් පිළිබඳව අල්ලාහ් මැනවින් දනී.