2-89 ශුද්ධ වූ කුර්ආනය

ඔවුන් ළඟ ඇති දේ සත්‍ය කරන ග්‍රන්ථයක් අල්ලාහ්ගෙන් ඔවුන් වෙත පැමිණි විට (ඔවුන් එය කෙසේ ක්‍රියාත්මක කරන්නේද) මීට පෙර ප්‍රතික්ෂේප කරන්නවුනට විරුද්ධව ජයග්‍රහණය ලැබීමට ඔවුහු (අල්ලාහ්ගේ පිහිට) අයැදමින් සිටියහ. නමුත් ඔවුන් දැන සිටි දේ ඔවුන් වෙත පැමිණි විට, ඔවුහු එය ප්‍රතික්ෂේප කළහ. එබැවින් ප්‍රතික්ෂේප කරන්නන්ට අල්ලාහ්ගේ ශාපය (ඇති) වේවා.