2-84 ශුද්ධ වූ කුර්ආනය

තවද නුඹලා(එකිනෙකා)ගේ ලේ නොසිඳිනුයිද නුඹලාගෙන් (එකිනෙකා) තම වාසභූමියෙන් (අනෙකාව) බැහැර නොකරනුයිද (මුතුන්මිත්තන්ගෙන්) අප ගිවිසුමක් (ඇතිකර) ගත් සැටි සිහියට නගනු. නුඹලා (එම ගිවිසුමට) සාක්ෂිකරුවන් ලෙස සිටි අතර එය ස්ථීරද කළාහුය.