2-75 ශුද්ධ වූ කුර්ආනය
(විශ්වාසවන්තයිනි) අල්ලාහ්ගේ වදන්වලට සවන්දී ඒවා මැනවින් අවබෝධ කොටගෙන අනතුරුව දැනුවත්වම එය විකෘති කරන පිරිසක් ඔවුන් අතරෙහි සිටියදී (ඔවුන්) නුඹලා (ගේ ධර්ම දේශනාවලට සවන්දී) විශ්වාස කරතැයි (නුඹලා) අපේකෂා කරන්නහුද?