2-72 ශුද්ධ වූ කුර්ආනය
තවද නුඹලා කෙනකු මරා (එහි වරද වෙන කෙනකු පිට පැවරීමට) නුඹලා විවාද කළ අවස්ථාව සිහියට නගනු. (මිනිමැරුම සම්බන්ධයෙන්) නුඹලා සැඟවීමට උත්සාහ කළ දේ අල්ලාහ් හෙළිදරව් කරන්නෙහුය.