2-65 ශුද්ධ වූ කුර්ආනය
තවද (ආගමික වත්පිළිවෙත්හි යෙදිය යුතු වූ) සබත් (සෙනසුරාදා) දින නුඹලා අතුරින් (මසුන් ඇල්ලීම තහනම් යැයි වූ) අණ, උල්ලංඝණය කළ අය පිළිබඳවද, එබැවින් ඔවුනට අප නුඹලා නීච බවට පත් වූ වඳූරන් වනුයි කී දෑද නුඹලා දැන සිටියාහුය.