2-63 ශුද්ධ වූ කුර්ආනය
තවද තූර් (කන්ද) නුඹලා මත අප ඔසවා අප නුඹලා සමග ගිවිසුම ගිවිසාගත් අවස්ථාවේදී නුඹලා වෙත අප විසින් පිරිනමනලද දෑ (තව්රාත්) අධිෂ්ඨානයෙන් යුතුව පිළිපදිනු යැයිද එහි ඇති දේ (නිරතුරුව) සිතට ගනිව් යැයිද එමගින් නුඹලා බිය බැතියන් විය හැකියැ(යිද අප පැවසු සැටි) සිහියට නගනු.