2-4 ශුද්ධ වූ කුර්ආනය
තවද, නුඹ වෙත පහළ කළ දෑ(අල්-කුර්ආනය) ගැන ද, නුඹට පෙර (පැමිණියාවු වක්තෘවරුන්ට) පහළ කළ දෑ ගැන විශ්වාස කරන්නා වු ද, තවද, පරමාන්ත දිනය ගැන තරයේම විශ්වාස කරන්නා වූ ද (බිය හා බැතිමත් අය ද වෙති.)