2-280 ශුද්ධ වූ කුර්ආනය
(නුඹලාගේ ණයකරු) අගහිඟකමින් පෙළේ නම් ඔහු(ගේ මුදල් තත්ත්වය) යහපත් අතට හැරෙන තුරු ඔහුට කල් දෙනු. නුඹලා (පිනක් වශයෙන් එම ණය) දාන කළහොත් නුඹලා දන්නේ නම් එය නුඹලාට යහපතකි.