2-268 ශුද්ධ වූ කුර්ආනය

ෂෙයිතාන් නුඹලාව දරිද්‍රතාවය ගැන බිය ගන්වන්නේය. තවද නිර්ලජ්ජව කටයුතු කිරීමට නුඹලා පොළඹ වන්නේය. නමුත් අල්ලාහ් නුඹලාට ඔහුගෙන් ක්ෂමාවද යස ඉසුරුද පොරොන්දු වෙයි. අල්ලාහ් සර්ව ව්‍යාපකය, සර්ව ඥානීය.